Dialog Package & Reload
Dialog new package details (click here) Dialog services number menu (click here) *** Online reload link එකට ගියාම dialog web page එක මෙහෙම දකින්න පුලුවන්. Link එකට යන්න කලින් Screen short ටික බලල ඒ විදිහට කරන්න. Dialog online Reload or payment (click here) පලවෙනි page එක, phone number එක හරියට දෙන්න, Add button එක click කරන්න. Reload වටිනාකම දෙන්න. type කරන්න උනත් පුලුවන්. email එක දෙන්න. ඉන් පසු Visa/master card තොරා Payment click කරන්න. ඉන් පසු card details ලබා දීමට හැකිවේ. ඔබගේ card එක Visa හෝ master නිවරදිව තෝරන්න. දැන් ATM card එකේ ඉදිරිපස අති ඉලක්කම් 16 ක අංකය ඇතුලත් කරන්න. Expire date එකට card එකේ මාසය සහ අවුරුද්ද දෙන්න. ඉන්පසු cad එකේ පිටුපස අති ඉලක්කම් තුන type කරන්න. ඉන් පසු pay කරන්න. Dialog online Reload or payment (click here) Back to Home page
Comments
Post a Comment