Hutch Package & Reload


Hutch online Reload Link (click here)

Hutch Service menu (click here)

***

Online reload link එකට ගියාම hutch web page එක මෙහෙම දකින්න පුලුවන්. Link එකට යන්න කලින් Screen short ටික බලල ඒ විදිහට කරන්න.

Hutch online Reload or payment (Click here)

මෙතන ඔයාගෙ විස්තර හරියට දෙන්න, ඒ කියන්නෙ Normal reload එකක්ද data card එකක්ද කියල.

හරි දැන් Continue කරාම පහල තියන page එක open වෙයි. ඒකෙන් ඔයාගෙ ඕනිම bank card එකක විස්තර දෙන්න. 
දැන් ATM card එකේ ඉදිරිපස අති ඉලක්කම් 16 ක අංකය ඇතුලත් කරන්න. Name on card තැනට ඔයගෙ නම දෙන්න. Expire date එකට card එකේ මාසය සහ අවුරුද්ද දෙන්න. 
ඉන්පසු cad එකේ පිටුපස අති ඉලක්කම් තුන CVC කොටුවෙ  type කරන්න. Submit කරන්න.


Comments

Popular posts from this blog

Online Reload or payment

Dialog Package & Reload

Airtel Package & Reload

Mobitel Package & Reload