Dialog Package & Reload

 

Dialog new package details (click here)

Dialog services number menu (click here)

***

Online reload link එකට ගියාම dialog web page එක මෙහෙම දකින්න පුලුවන්. Link එකට යන්න කලින් Screen short ටික බලල ඒ විදිහට කරන්න.
පලවෙනි page එක,
phone number එක හරියට දෙන්න,
Add button එක click කරන්න.
Reload වටිනාකම දෙන්න. type කරන්න උනත් පුලුවන්.
email එක දෙන්න. ඉන් පසු Visa/master card තොරා Payment click කරන්න.
ඉන් පසු card details ලබා දීමට හැකිවේ. ඔබගේ card එක Visa හෝ master නිවරදිව තෝරන්න.
දැන් ATM card එකේ ඉදිරිපස අති ඉලක්කම් 16 ක අංකය ඇතුලත් කරන්න. Expire date එකට card එකේ මාසය සහ අවුරුද්ද දෙන්න. 
ඉන්පසු cad එකේ පිටුපස අති ඉලක්කම් තුන type කරන්න. ඉන් පසු pay කරන්න.


Comments

Popular posts from this blog

Online Reload or payment

Hutch Package & Reload

Airtel Package & Reload

Mobitel Package & Reload