Mobitel Package & Reload

 

Mobitel Service menu (click here)

***
Online reload link එකට ගියාම mobitel web page එක මෙහෙම දකින්න පුලුවන්. Link එකට යන්න කලින් Screen short ටික බලල ඒ විදිහට කරන්න.


පලවෙනි page එක, මෙතනින් Credit/debit card තෝරන්න.
දැන් ඔබගේ විස්තර ලබා දී process now කරන්න. ඉන් පසු pay now කරන්න 
ඉන් පසු ලැබෙන menu එකෙන් visa හෝ master card තෝරන්න.


ඉන් පසු card details ලබා දීමට හැකිවේ. ඔබගේ card එක Visa හෝ master නිවරදිව තෝරන්න.
දැන් ATM card එකේ ඉදිරිපස අති ඉලක්කම් 16 ක අංකය ඇතුලත් කරන්න. Expire date එකට card එකේ මාසය සහ අවුරුද්ද දෙන්න. 
ඉන්පසු cad එකේ පිටුපස අති ඉලක්කම් තුන type කරන්න. ඉන් පසු pay කරන්න.





Comments

Popular posts from this blog

Online Reload or payment

Hutch Package & Reload

Dialog Package & Reload

Airtel Package & Reload