Online Reload or payment

www.onlinepaymentlk.blogspot.com

මේ web site එකෙන් ඔබට Bank Account එකෙන් මුදල් අඩුවන ආකාරයට Online Reload, Data card,  package active කර ගත හැක.

මේ සඳහා Online ගනුදෙනු සිදුකිරීමට පහසුකම් සපයා ඇති Visa හෝ Master card එකක් ඔබට අවශ්‍යය වේ. ඔබගේ බැංකු ශාඛාවට දුරකථන ඇමතුමක් දීමෙන් card පත online ආකාරයට සකසා ගත හැකිවේ. ඒ සදහා අමතර ගාස්තු අය නොකෙරේ.

Reload දැමීමට ඔබගේ සිම්පතට අදාල දුරකථන සමාගමේ වෙබ් අඩවියේ Online payment මෙනුව භාවිතා වන අතර එහි අයිතිය ඔවුන් සතුවන බැවින් ඔබට උපරිම ආරක්ෂාවක්  ලැබේ.

Data package, mobile card, promotion පිළිබඳව විස්තර දැනගැනීමට හා Active කිරීමට ප්‍රධාන පිටුවෙහි ඇති ඔබගේ දුරකථන ජාලයට අදාල පිටුවට පිවිසෙන්න.

මෙම වෙබ් අඩවිය දිනපතා යාවත්කාලීන වන බැවින් ඔබගේ දුරකථන ජාලයට අදාල නව පැකේජයන් පිළිබඳව තොරතුරු ඇතුළත් අතර ඒවා භාවිතා කල හැකිය. ඊට අමතරව දුරකථන ජාලයට අදාල පිටුවෙහි මුදල් යවන ආකාරය, ණය ලබා ගැනීමට, අදාළ විස්තර දක්වා ඇත.

Comments

Popular posts from this blog

Hutch Package & Reload

Dialog Package & Reload

Airtel Package & Reload

Mobitel Package & Reload