Posts

Showing posts from January, 2021

Online Reload or payment

Image
www.onlinepaymentlk.blogspot.com මේ web site එකෙන් ඔබට Bank Account එකෙන් මුදල් අඩුවන ආකාරයට Online Reload, Data card,  package active කර ගත හැක. මේ සඳහා Online ගනුදෙනු සිදුකිරීමට පහසුකම් සපයා ඇති Visa හෝ Master card එකක් ඔබට අවශ්‍යය වේ. ඔබගේ බැංකු ශාඛාවට දුරකථන ඇමතුමක් දීමෙන් card පත online ආකාරයට සකසා ගත හැකිවේ. ඒ සදහා අමතර ගාස්තු අය නොකෙරේ. Reload දැමීමට ඔබගේ සිම්පතට අදාල දුරකථන සමාගමේ වෙබ් අඩවියේ Online payment මෙනුව භාවිතා වන අතර එහි අයිතිය ඔවුන් සතුවන බැවින් ඔබට උපරිම ආරක්ෂාවක්  ලැබේ. Data package, mobile card, promotion පිළිබඳව විස්තර දැනගැනීමට හා Active කිරීමට ප්‍රධාන පිටුවෙහි ඇති ඔබගේ දුරකථන ජාලයට අදාල පිටුවට පිවිසෙන්න. මෙම වෙබ් අඩවිය දිනපතා යාවත්කාලීන වන බැවින් ඔබගේ දුරකථන ජාලයට අදාල නව පැකේජයන් පිළිබඳව තොරතුරු ඇතුළත් අතර ඒවා භාවිතා කල හැකිය. ඊට අමතරව දුරකථන ජාලයට අදාල පිටුවෙහි මුදල් යවන ආකාරය, ණය ලබා ගැනීමට, අදාළ විස්තර දක්වා ඇත. Back to Home page

Dialog Package & Reload

Image
  Dialog new package details (click here) Dialog services number menu (click here) *** Online reload link එකට ගියාම dialog web page එක මෙහෙම දකින්න පුලුවන්. Link එකට යන්න කලින් Screen short ටික බලල ඒ විදිහට කරන්න. Dialog online Reload or payment (click here) පලවෙනි page එක, phone number එක හරියට දෙන්න, Add button එක click කරන්න. Reload වටිනාකම දෙන්න. type කරන්න උනත් පුලුවන්. email එක දෙන්න. ඉන් පසු Visa/master card තොරා Payment click කරන්න. ඉන් පසු card details ලබා දීමට හැකිවේ. ඔබගේ card එක Visa හෝ master නිවරදිව තෝරන්න. දැන් ATM card එකේ ඉදිරිපස අති ඉලක්කම් 16 ක අංකය ඇතුලත් කරන්න. Expire date එකට card එකේ මාසය සහ අවුරුද්ද දෙන්න.  ඉන්පසු cad එකේ පිටුපස අති ඉලක්කම් තුන type කරන්න. ඉන් පසු pay කරන්න. Dialog online Reload or payment (click here) Back to Home page

Mobitel Package & Reload

Image
  Mobitel new package details (click here) Mobitel Service menu (click here) *** Online reload link එකට ගියාම mobitel web page එක මෙහෙම දකින්න පුලුවන්. Link එකට යන්න කලින් Screen short ටික බලල ඒ විදිහට කරන්න. Mobitel online Reload or payment (Click here) පලවෙනි page එක, මෙතනින් Credit/debit card තෝරන්න. දැන් ඔබගේ විස්තර ලබා දී process now කරන්න. ඉන් පසු pay now කරන්න  ඉන් පසු ලැබෙන menu එකෙන් visa හෝ master card තෝරන්න. ඉන් පසු card details ලබා දීමට හැකිවේ. ඔබගේ card එක Visa හෝ master නිවරදිව තෝරන්න. දැන් ATM card එකේ ඉදිරිපස අති ඉලක්කම් 16 ක අංකය ඇතුලත් කරන්න. Expire date එකට card එකේ මාසය සහ අවුරුද්ද දෙන්න.  ඉන්පසු cad එකේ පිටුපස අති ඉලක්කම් තුන type කරන්න. ඉන් පසු pay කරන්න. Mobitel online Reload or payment (Click here) Back to Home page

Hutch Package & Reload

Image
Hutch online Reload Link (click here) Hutch Service menu (click here) *** Online reload link එකට ගියාම hutch web page එක මෙහෙම දකින්න පුලුවන්. Link එකට යන්න කලින් Screen short ටික බලල ඒ විදිහට කරන්න. Hutch online Reload or payment (Click here) මෙතන ඔයාගෙ විස්තර හරියට දෙන්න, ඒ කියන්නෙ Normal reload එකක්ද data card එකක්ද කියල. හරි දැන් Continue කරාම පහල තියන page එක open වෙයි. ඒකෙන් ඔයාගෙ ඕනිම bank card එකක විස්තර දෙන්න.  දැන් ATM card එකේ ඉදිරිපස අති ඉලක්කම් 16 ක අංකය ඇතුලත් කරන්න. Name on card තැනට ඔයගෙ නම දෙන්න. Expire date එකට card එකේ මාසය සහ අවුරුද්ද දෙන්න.  ඉන්පසු cad එකේ පිටුපස අති ඉලක්කම් තුන CVC කොටුවෙ  type කරන්න. Submit කරන්න. Hutch online Reload or payment (Click here)

Airtel Package & Reload

Image
  Airtel new package details (click here) Airtel service menu (click here) *** Online reload link එකට ගියාම Airtel web page එක මෙහෙම දකින්න පුලුවන්. Link එකට යන්න කලින් Screen short ටික බලල ඒ විදිහට කරන්න. Airtel online reload link (Click here) මෙතනට phone number එක add කරන්න. දැන් Amount එක add කරල next කරන්න. දැන් card වර්ගය තෝරන්න. ඔයාගෙ card එකේ විස්තර ටික දෙන්න. දැන් ATM card එකේ ඉදිරිපස අති ඉලක්කම් 16 ක අංකය ඇතුලත් කරන්න. Name on card තැනට ඔයගෙ නම දෙන්න. Expire date එකට card එකේ මාසය සහ අවුරුද්ද දෙන්න.  ඉන්පසු cad එකේ පිටුපස අති ඉලක්කම් තුන CVC කොටුවෙ  type කරන්න. Submit කරන්න.